දෙහිවල සතුන්වත්තේ සුදු නයා ගේට්ටුව ළඟින් සොයා ගත් බව එහි නිලධරයෝ කියති. දින කිහිපයකට පෙර මෙම නයා අතුරුදන් වීම සම්බන්ධයෙන් පස් දෙනකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද උදේ ගේට්ටුව අසළ වූ කොට්ටඋරයක නයා සිටි බව ද ඔවුහු පවසති.