දඹදිව දම් සෝ රජ සමයේ සංඝමිත්තා තෙරණිය බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයට වැඩම කැර වුයේ අද වැනි උදුවප් පෝය දිනයකය.
වසරේ අවසන් පුරපසළොස්වක පෝය ද වන අද ශ්‍රී පාදය,අනුරාධපුරය,කතරගම, මහියංගනය,කැළණිය ඇතුළු ස්ථානවල සුදු වතින් සැරසුණු වන්දනාකරුවන්ගෙන් පිරි ඉතිරි ඇත.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසත් අටමස්ථානයෙත් පෙහෙවත් සමාදන් වු උවැසි උවැසියෝ සුදු වතුසුදු මල් යායක් මෙන් දිස් වෙති.
ශ්‍රි මහ බෝධිය අසල (ජායාරූප - දයාරත්න ඇඹෝගම)
කැළණි පන්සල (ජායාරූප - ලාල් එස් කුමාර)




![0471[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/04711.png)
![0481[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/04811.png)
![0485[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/04851.png)
![0487[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/04871.png)
![0534[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/05341.png)
