හොරිවිල පාරමිපරික කැඩුමි බිදුමි වෙදකම ඉගෙන ගැනිමට එන්ගලන්තයේ වෛද්‍ය සිසුහු පිරිසක්ද පලුගස්වැව තාවුල්ලේදී මඤ්ඤොක්කා දන්සලක් දීමට සහය වුහ.
වෛද්‍යාචාර්ය ශාන්ත සෙනවිරත්න මහතා ගමේ තරුණ කැල සමග මෙම දන්සල සංවිධානය කළේය. පලුගස්වැව අවමංගල්‍යාධාර සමිතිය බත් දන්සලක්ද දුන්නේය.