මැලේසියාවේ ක්වාලාම්පුර් නුවරදී මේ මස 19 දා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි ‘සුදීර්මන්’ කුසලාන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට තිළිණි ජයසිංහ සහ ඉරේෂ් මදුරංග ඇතුළත් කර තිබේ.
ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම:
නිලූක කරුණාරත්න (නායක), දිනුක කරුණාරත්න, දිලූක කරුණාරත්න, ලසිත මේනක, ඉරේෂ් මදුරංග, ලේඛා ෂෙහානි, කවිදි ඉංෂාදිකා, ඕෂදී කුරුප්පු, චන්ද්‍රිකා ද සිල්වා සහ තිළිණි ජයසිංහ