කොස්ගම ජංගම දුරකථන අලෙවිසලකට ඇතුළුවූ අයකු එහි භාණ්ඩ සොරාගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව ඇත.
සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බව කොස්ගම පොලිසිය පවසයි.