ලබන ජනවාරි 8වැනිදා පැවැත්වෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (24) පෙරවරුවේ රුපියල් 50,000ක් ඇප තැන්පත් කළ බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු අමරදාස මහතා පැවසීය.