සීමානිර්ණ වාර්තාව රජයේ මුද්‍රණාලයට යවයි


ඉමහත් ආන්දෝලනයකට ලක්ව ඇති පළාත් පාලන කොට්ඨාස සීමානිර්ණ අභියාචනා වාර්තාව ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පෙබරවාරි 17 වැනිදා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි.