සීමා නිර්ණ ගැසට් නිවේදනය ජනවාරි 31 ට පෙර


පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා විසින් අද (17) පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාට බාර දෙනු ලැබීය.
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ජනවාරි 31 වැනිදාට පෙර නිකුත් කරන බවද ඇමැතිවරයා කීය.