( මහින්ද නිශ්ශංක )
සිනී ආනයනය කරනු ලබන බදු මුදල රුපියල් 18.00 කින් පමණ වැඩි කර ඇතැයි සීනී ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අද (18) මධ්‍යම රාත්‍රීයේ සිට රජය මගින් වැඩි කිරීමට නියමිත සීනී බදු වැඩි කිරීමට අනුව සීනී කිලෝවක මිල රුපියල් 90 සිට 110 දක්වා ඉහළ ගොස් තිබෙන බවද සංගමය පවසයි.
අද (18) සිට සීනී කිලෝවක සිල්ලර මිල රුපියල් 105 -110 ක් ලෙස වැඩි වී තිබේ.