සීනිගමදී දෙන්නෙක් මරුට


හික්කඩුව සීනි ගමදී යතුරු පැදියක ගමන් කළ දෙදෙනකු අද අලුයම මිය යෑමෙන් පසුව පලා ගිය බව  කියන ලොරියක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි. 

මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රබල සාක්ෂියක් ලැබී ඇතැයිද පොලීස් ආරංචි කියයි.