සතියක පමණ සිට ලක් සතොස අලෙවිසැල්වල සීනි හිඟයක් පවතින බවත් සීනි මිල පහළ යාමට ඇති ඉඩකඩ මෙයට හේතුව බවත් කියති.
මේ වන විට සියලු සතොස අලෙවිසල් මගින් නිකුත් කෙරෙනුයේ එක් සීනි කිලෝව බැගින් බවත් පාරිභෝගිකයෝ පවසති.