සීනි කන්ටේනරයෙන් කොකේන් එළියට


බ්‍රසීලයේ සිට මෙරටට ගෙනා සීනි කන්ටේරයක් තුළ තිබී රුපියල් කෝටි 300 ක් වටිනා  කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අද (14) අත්අඩංගුවට ගෙන ඇත.

ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී සිනි කන්ටේනරය පරික්ෂා කිරිමේදී මෙම කොකේන් තොගය සොයා ගැනීමට හැකි වු බව රේගුව පවසයි.

Ck5wm5YXIAAXOIL Ck5woBtWYAASWlG

(ඡායාරූප අසාම් අමීන්ගේ ට්විටර් ගිනුමෙනි)

IMG_4770 IMG_4833 IMG_4838

ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ