සීදුව බැංකුවකින් ලක්ෂ භාගයක් කොල්ල කයි


සීදුව ලියනගේ මුල්ල පෞද්ගලික බැංකුවකට අද උදේ කඩා වැදුණු පිරිසක් කළමණාකරුට පිහියකින් ඇන රුපියල් පනස්දහසක් පැහැරගෙන ගිය බව පොලීසිය කියයි.

රුපියල් දහසේ නෝට්ටු පනහක් පැහැරගෙන ඇතැයි ද G239037451 - G2390500  දක්වා වන නෝට්ටු ලැබුණහොත් ළගම ඇති පොලීසියට භාර දෙන ලෙස පොලීසිය ඉල්ලයි.