සීදුව ඇඟළුම් සේවිකාවෝ හිටිගමන් ඇද වැටෙති


සීදුව ලියනගේමුල්ල ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් හිටිගමන් ඇද වැටී රෝහල්ගත කර ඇතැයි රෝහල් ආරංචි කියයි.