සීතාවක ප්‍රාදේශීය සභාවේ වතුර වීදුරු ප්‍රහාරයකින් එහි ලේකම්ද මන්ත්‍රීන් දෙදෙනකුද තුවාල වී රෝහල් ගත කරනු ලැබීය. සභාපතිට ගැසූ බව කියන වතුර වීදුරුව ලේකම්ගේ ඇඟේ වැදී ඇත.