නුවරඑළිය සීතා එළියේදී බසයක් පෙරළී සිව් දෙනකු මිය ගොස් 70ක් පමණ තුවාල ලැබූ බව නුවරඑළි පොලිසිය කියයි.
මේ බසය බදුල්ලේ නමුනුකුල සිට චාරිකාවක් සහා කුලියට ගෙන තිබූ බවත්, බසයේ සිටි වැඩි දෙනා පාසල් සිසුන් බවත් පොලිසිය කියයි.
තුවාලකරුවෝ නුවරඑළි රෝහලට ඇතුළු කරනු ලැබූහ.