සීගීරියේ ගම් දහයක් පමණ හොල්ලාගෙන සිටි ‘නියපොත්තා’ නම් වල් අලියා නිර්වින්දනය කර සීගිරිය රන්ගිරිගමදී අල්ලා ගත් බව වන ජීවී නිලධරයෝ කියති.
සීගිරිය, දඹුල්ල හා පලාගල භිෂණය පැතිරවු මේ අලියා අතින් කිහිප දෙනෙක්ම මරුමුවට පත් වුහ.සුදුසු පරිසරයකට සතා මුදා හැරීමට නියමිතය
.

