සීගිරියට තවත් හෙනහුරෙක් පාත්වේ


සිගිරි සිතුවම් ඉහළින් ඉපැරණි බදාම කුට්ටියක් වැනි දෙයක් කඩා වැටේ

සිගිරිය බිතු සිතුවම් ලෙනේ ඉහළ කොටසේ අඩි එකහමාරක පමණ ඉපැරණි බදාම තට්ටුවක් 28 දින අලුයම කඩා වැටි ඇතැයි දැන ගන්නට ඇත.

මෙම බදාම තට්ටුව කඩා වැටීම මාධ්‍යයෙන් සැඟවීමට බලධාරීහු අලුයම කාලයේ දැඩි උත්සාහයක් ගත්හ. බිති සිතුවම් ගුහාව බාර ආරක්ෂක නිලධාරින් සහ ස්ථාන බාර නිලධාරිනියන් ගෙන් මේ පිළිබඳව අප විමසීමේදී  ඔවුන් කිවේ  කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් කොළඹට කතා කොට විස්තර දැනගන්නා ලෙසද ඔවූහු කීහ. මේ දින වල සීගිරියට මහ වැසි පවතී. බොහෝ පිරිස් ද සීගිරි එති.

DSC05011 DSC05001 DSC04999 DSC04997 DSC04989