සීගිරිය ගැනත් ප්‍රංශයෙන් මුද්දරයක්


එක්සත් ජාතීන්ගේ  යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් වන  ඓතිහාසික සීගිරියේ මුද්දරයක් ප්‍රංශ  තැපල් සේවය පසුගිය දා නිකුත් කළේය.

1985 දී අනුරාධපුර නගරය ගැන ප්‍රංශ තැපැල් සේවය මුද්දරයක් නිකුත් කළේය.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හගවත්ත, ලෝක උරුම කමිටුවේ අධ්‍යක්ෂ කිෂෝර් රාවෝ  මහත්වරු විශේෂ ආරාධිතයෝ වුහ.