සීගිරි ගැමියෝ අලි ප්‍රශ්නයට යළි වසඳුම් ඉල්ලති


වල් අලියකු පහර දීමෙන් මිය ගිය ගැමියකුගේ දේහය රැගත් මිනී පෙට්ටිය සීගිරිය ප්‍රධාන මාර්ගයට ගෙන ආ ගැමියෝ වල් අලි ප්‍රශ්නයට විසදුම් ඉල්ලා උද්ඝෝෂණය කළහ.

මේ නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ වාහනවලට ද බාධා ඇති විය.