සීඅයිඩී වෙස් ගත් අයිආර්සී දෙන්නෙක් සැකපිට


රහස් පොලිසියෙන් බව කියමින් බොරලැස්ගමුව වැව අසළ  නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවන් දෙදෙනකු වඩු කාර්මිකයකු ‘සුද්ධ‘ කිරීමට ගත් උත්සාහයක් පාරේ ගිය පොලිස් සැරයන්වරයකු නිසා වැළකී ගියේය.

තලපත්පිටියේ හා දෙපානම පදිංචිකරුවන් බව කියන මේ දෙදෙනා රහස් පොලිස් වෙසින් යමක්කමක් ඇති අය සොයා ගොස් ප්‍රශ්න කර ඔවුන්ගෙන් මුදල් ගනිතියි පොලිසිය කියයි.

වඩු කාර්මිකයාගෙන් රුපියල් 20000ක් ලබා ගෙන ඇතැයි ද කියති.

ඩී එගොඩආරච්චි නම් මේ සැරයන්වරයා පිහිටක් නොවන්නට වඩු කාර්මිකයාගෙන් තවත් මුදල් කොල්ල කන්නට ඉඩ ඇතැයි කියති.