සී.බී රත්නායක අත්අඩංගුවට


(රෝෂන් තුෂාර සහ ගයාන් සූරියආරච්චි)

රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයූ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි සීබී රත්නායක මහතා අල්ලස් කොමිසම මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය