සිකුරාදා බස් වර්ජනයේදී මිහින්තලේදී ගල් ප්‍රහාරයකට ලක් වු හමුදා කෝප්‍රල්වරයෙකු තවත් සිහි නැතිව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා කියයි.
ලාන්ස් කොප්‍රල්වරයා නිවාඩු ලබා සිය නිිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇැත
ප්‍රදේශ කිහිපයකකදී ප්‍රහාරයට ලක් වූ ලංගම බස් සංඛයාව එකසිය විසි අටක් බව සඳහන් කරන ඔහුු වර්ජනයදා ලංගම ආදායම සියයට දහයකින් පමන ඉහල ගිය බව කියයි.