සිහිවටන වනයක් දීඝවාපීයේ


මෙරට ප්‍රථම වරට අම්පාර දිස්ත්‍රික්කයේ සිහිවටන වන වගා වනෝද්‍යස්ථනයෙන් අද (18) අද ඇරුඹිණි.

සිය ජිවිතයේ මතක සටහන් ලෙස මිය ගිය ඥාතින්, මිත්‍රයන් හා සහෘදයන් සමරා මෙහි පැළ රෝපණය කැර පුවරුද සවි කැරේ.

අම්පාර දිසාපති නීල් ද අලවිස් මහතා හා දිසා වන නිලධාරී ඒ.ආර්.එන්.මුණසිංහ මහතා මේ වැඩ පිළිවෙල ඇරැඹූහ. අම්පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.විවිධ වර්ගයේ පැල පන්සියක් පමන ප්‍රමාණයක් මෙම අවස්ථාවේදි සිටුවිමට සුදානම් කර තිබුණි.

2 3 4