සිහල රාවයයි පොලීසියයි ගැටේ


අගමැති මහා සංඝරත්නයෙන් සමාව ගන්නාතුරු ඉවත්ව නොයන බව කියමින් භික්ෂූහු සමුහයක්  කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය අසලට පැමිණ වාඩි වී සිටිති.

සිහල රාවයේ භික්ෂූන් හා පොලීසිය අතර එහිදී ගැටුමක්ද ඇති විය.

තුවාල ලැබු භික්ෂූන් වහන්සේ නමක් රෝහල් ගත කරනු ලැබීය.