පෙළපාළියේ ආ සරසවි සිසුහු මින් මද වේලාවකට පෙර කොළඹ වෝඩ් පෙදෙසට ඇතුළු විය. එම මාර්ගය වාහන ගමනාගමනයට වසා තිබූ අතර පොලිස් කැරලිමර්දන, ජල ප්‍රහාරක රථ හෝ කුලු පොලු ආදිය කිසිත් දක්නට නොලැබිණි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පොලිස් කණ්ඩයමක් රැඳී සිටියහ.

