සිසුවෙකුට කොසු මිටෙන් ගැසූ විදුහල්පති පොලිසියේ
පාසැල් සිසුවෙකුට අතින් පයින් හා කොසු මිටෙන් ගැසී යැයි සැකපිට ගම්පහ පාසැලක විදුහල්පතිවරයෙකු මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විදුහල්පතිගෙන් පහර කෑ සිසුවා ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.