කඳාන ඩී මැසනද් විදුහල අසළ රථගාලේ දී පාසල් වෑන් රථ දෙකක් අතර සිරවූ පාසල් සිසුන් පස් දෙනකු රාගම රෝහලට ඇතුළත් කළ බවත් එක් සිසුවකු මිය ගිය බවත් පොලිසිය කියයි.
එලෙස මිය ගොස් ඇත්තේ එම විද්‍යාලයේ ඉගෙනුම ලබන අට හැවිරිදි තරිඳු දිල්හාර නම් සිසුවෙකි.