සිසුවෙක් බඳින තුවක්කුවෙන් මරුට


විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද කැලයක දී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. මිතුරා අතේ වූ තුවක්කුව වැරදීමකින් පත්තුවන්නට ඇතැයි ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද අනුරාධපුර පොලීසිය පවසයි.