සිසුවෙක් අගමැතිනිට පාන් පෙත්තෙන් ගසයි


වයස අවුරුදු 16 ක පාසල්  සිසුවෙක්ඕස්ට්‍රේලියා අගමැතිනි  ජුලියා ගිලාඩ්ට සැන්වීච් පාන් පෙත්තකින් දමා ගැසීය.

 අගමැතිනිය මෙම සිදු වීමට මුහුණ දුන්නේ  දකුණු බ්‍රිස්බෙන්  පාසලක සංචාරයකදීය.

 විදුහල්පතිනිය සිසුවාට දඩුවම් ලෙස  දින 15 ක් පාසලට පැමිණිම තහනම් කළාය.

 ජුලියා ගිලාඩි මාධ්‍යට පවසා ඇත්තේ  පාසල් සිසුන්ට සිනාසෙන්නට අවස්ථාවක් මෙම සිසුවා  උදා කර දීමට උනන්දු  වී ඇති බවයි. පාසල් කාලය තමා හොදින්  දන්නා බැවින් මෙම සිසුවාට සමාව දිය යුතු බව ඕ කීවාය.