හලාවත මුගුණුවටවන වැවේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මිය ගිය බව හලාවත පොලීසිය කියයි.
තවත් මිතුරන් දෙදෙනකු සමග දිය නාමින් සිටියදී වැවේ ගිලී ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ සිසුවා එහිදී මිය ගිය බවත් පොලිස් රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

