සිසුවා පැහැරගන්න කළු වෑන් රියක් ඇවිත්


නාට්‍ය හා රංග කලාව විෂය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගොස් එමින් සිටි 17 හැවිරිදි සිසුවකු කළුතර කටුකුරුන්දේදී පැහැරගැනීමට තැත් කළ බව කියන දෙදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

සිසුවා කළු පැහැති වෑන් රියකට දමා ගැනීමට තැත් කරද්දී ඒ අසල සිටි පිරිසක් ඔහු බේරා ගත්හ.