පිළියන්දල ගොරකා පිටියේ නිවසකින් පරවියන් 30 දෙනකු සොරා ගත් පාසල් සිසුවකු මොරටු පොළේදී මිතුරකුද සමග එක් වී ඉන්14 දෙනකු විකුණා ඇතැයි පොලීසිය කියයි.
පරවියෙකුගේ අඩුම මිළ රුපියල් 400 කි. ඉතිරි පරවියන් 16 දෙනා සමග සිසුවාද ඔහුගේ මිතුරාද සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.