සිසුවා ත්‍රීරෝද රියෙන් අවසන් ගමන් යයි.


මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිත සිසුවකු ත්‍රිරෝද රිය අනතුරකින් මියගොස් තවත් සිසුවකු තුවාල ලබා ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.