හොරණ කහතුඩුව මහ ඔය ඇලේ සිව් දෙනකු සමග දිය නාමින් සිටි පහළොස් හැවිරිදි සිසුවකු දියේ ගිළී මරුමුවට පත් වූ බව පොලීසිය කියයි.
ඔහු වෑතර විදුහලේ සිසුවෙකි.