සිසුවා ගහ මුදුනින් රෝහලට


දඹුල්ල කපුවත්ත තැඹිලි ගසකට නැගුණ 17 හැවිරිදි සිසුවෙක්ට ගස උඩදී ක්ලාන්තයක් සැදී පැයක පමණ කාලයක් ගස උඩ සිටි බවත් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය දැඩි වෙහෙසක් දරා ඔහු පහළට ගෙන දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා වේ.

thabili_151223(1) thabili_151223(2) thabili_151223(3) thabili_151223(4) thabili_151223(5)