සිසුවකු අකුලන කූඩයක් හදයි


එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා කාර්යක්ෂමව භාවිතා කළ හැකි හා හකුළුවා  ගබඩා කළ හැකි නව ප්ලාස්ටික් කූඩයක් නිර්මාණය කිරීමට හාරිස්පත්තුවේ කුළුගම්මන පදිංචි ව සිටින මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 13 වැනි වසරේ හර්ෂ ෂිහාන් කරුණාරත්න ශිෂ්‍යයා සමත්ව සිටි .