පොලිස් අණ නොතකා ජනාධිපති මන්දිරය දෙසට යමින් සිටි අන්තරේ සිසුන්ට කොටුවේදී මින් මද වේලාවකට පෙර කඳුළු ගෑස් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලිසිය කියයි.
මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වල සිසුහු කැළණි සරසවියේ සිට අද (15) පෙළපාලියෙන් කොළඹට ආහ.
ශිෂ්‍ය භීක්ෂුහු ද මේ අතර වූහ. අද (15) පස්වරු 2.15 වන විට පෙළපාලිය කැළණි පාලම අසලට සේන්දු වී සිටියේය.
ජායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ජායාරූප - ලාල් එස් කුමාර
















![5545[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/55451.jpg)
![5554[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/55541.jpg)
![5538[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/55381.jpg)
