සිසුන් දෙන්නා පොතේ නැති පාඩමක


හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතාගේ පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් දයාන් විතාරණ මහතාගේ පොකුණුවිට මිල්ලගස්හන්දියේ නිවෙසට ඇතුළු වී ලැප්ටොප් පරිඝනයක් ඇතුළු උපාංග සොරාගත් පාසල් සිසුන් දෙදෙනකු පොලිස් නිල සුනඛ ග්‍රේරෝගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 15 සහ 16 යන වයසේ පසුවන  බව පොලිසිය පවසයි.