සිසුන් දෙදෙනා වැවට බිලි


කුරුණෑගල සාරගම වැවේ ගීලි පාසල් සිසුන දෙදෙනකු (13) හා (15) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 

සාරගම වැව වටා ව්‍යායාම සඳහා ඇවිද යමින් සිටියදී ඔවුන් වැවට බැසීම හේතුවෙන් වැවේ ගිලී ඇතැයි පොලිසිය සැක කරයි.

lake lake_151217(1) lake_151218(3)

lake-_151218(5)