කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර ගැටුමකින් සිසුන් 6 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි. මේ හේතුවෙන් බස් රථයකට හා පාසල් වෑන් රථ කුනකට අලාභ සිදු වී ඇත.
මේ සම්බන්ධයෙන් සිසුන් 15 දෙනෙකු මරදාන සහ බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

