16 හැවිරිදි පාසැල් සිසුවකු හා එම වයසේ සිසුන් හතර දෙනකුට පහර දී තුවාල සිදු කළැයි හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි මුන්දලම පොලීසිය කියයි.
මංගලඑලිය දුම්රිය ස්ථානය අසලදී ඔවුන්ට පහර දී ඇත.