සිසු සංගම් තහනම ඉවත් කරනු


සබරගමු විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කිරීමට එරෙහිව එහි සෙසු සිසුහු අද සරසවි බිමේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

තහනම් කළ සිසු සංගම් සමග සාකච්ඡා කර තහනම ඉවත් කරන ලෙසත් ඔවුනට සාධාරණය ඉවත් කරන ලෙසත් ඉල්ලමින් මේ උද්ඝෝෂණය පැවැත්වේ.

තහනම් කැරුණු සංගම්වලට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට ඉඩක් නැත.