සිසු මැර ප්‍රහාරයට එරෙහිව සෙසු සරසවි පෙළ ගැසයි


සබරගමු සරසවි සිසුන් 12 දෙනකුට පඹහින්නේ දී එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පාමින් අද සෙසු සරසවිවල සිසුන් උද්ඝෝෂණයක් කරන බව අන්තර් විශ්ව විද්‍යාලට ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති නජිත් ඉන්ද්‍රජිත් සිසුවා පවසයි. රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු මීට සුළු මොහොතකට  පෙර එම උද්ඝෝෂණය ඇරැඹූහ.

225 ඡායාරූප අතුල බණ්ඩාර

223 224

ලාල් එස් කුමාර