පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේන හා සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරණගේ පන්ති යළි දැනුම් දෙන තුරු තහනම් කළ බව විශ්ව විද්‍යා විනය පාළක මණ්ඩලය කියයි.
මේ පන්ති තහනම ශිෂ්‍ය මර්දනයේ අත්තනොමතික ක්‍රියාවකියි සම සෞඛ්‍ය ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් කියයි.

