සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳ සිසිලියා කොතලාවල යලි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් උසාවියේ දී අද (9) නියෝග කළේය. තැන්පත් කරුවන්ගේ හාරකෝටි තිස් ලක්ෂයක් වංචා කළැයි ඇයට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ.