අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසිල් කොතලාවල රහස් පොලිස් මූලස්ථානයට ගෙන යෑමට සිටි අතර අසනීප තත්ත්වයෙන් සිටින නිසා රෝහල් ගත වීමට අවශ්‍ය බවට ඇය කළ ඉල්ලීම අනුව රහස් පොලිස් බාරයේ ගිලන් රියකින් කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගෙන එනු ලැබීය.