සිසිර රත්නායක එයි


මහාධිකරණ විනිසුරු විජය රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ ලේකම් ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් අද පත් කරනු ලැබීය.

හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතා අතිරේක මාධිකරණ විනිසුරුවරයකු ලෙස රත්නපුරයට මාරු කැර ඇත.

තිලකරත්න මහතා ලේකම් සමයේ ගල්කිස්සේදී මැර ප්‍රහාරයකට ලක්විය. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව තවම විභාග වෙමින් පවතියි.