සිසිර ජීවන ගීයේ අවසන් පදවැල ගයයි


අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු වූ සිසිර සේනාරත්න මහතාගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 7 වැනි සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

50 දශකයේ අග භාගයේ ගායන ලොවට පිවිසි සේනාරත්න මහතා මෙතෙක් ගායනා කර ඇති සරලගී සහ චිත්‍රපට ගී ප්‍රමාණය 1500 කට ආසන්නය.

ඔහු ගැයූ යුග ගී සඳහා තම බිරිය වන ඉන්ද්‍රාණි විජේබණ්ඩාර පමණක් සහභාගි කරගැනීම ඔහුගේ ඇති විශේෂත්වයකි.

RDS_2240 RDS_2247 RDS_2249