දෙමටගොඩ ධම්මාරාම පාරේ නිවසක සිවිලිමක් අස්සේ තිබී රට සිගරට් තොගයක් සොයාගත් බව වලාන දුෂණ මර්දන අංශය කියයි.
රුපියල් විසි ලක්ෂයක් වටිනා රට සිගරට් සොයා ගත් බවත් තවත් තොග සිවිලිම අස්සේ ඇතැයි පෙනී යන බවත් පොලීසිය පවසයි.